අරූපධර්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. (අභි.) පඤ්චස්කන්ධයෙහි නාම ධර්මයට අයත් වේදනා, සඤ්ඤා, සඞ්කාර, විඤ්ඤාණ යන ස්කන්ධ සතර.