අල්පායුසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[අල්ප + ආයු]නා.ප්ර. ස්වල්ප වූ ආයුෂ ප්රමාණය; කෙටි ජීවිත කාලය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 169 ← අල්පාම්ලිත අල්පායුෂ →