අල්පාහාරිකසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය[අල්ප + ආහාරික]වි. ස්වල්ප වශයෙන් ආහාර අනුභව කරන; ප්‍රමාණය සලකා අනුභව කරන.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 169 ← අල්පාර්ථ පදය අල්පිෂ්ඨ →