අල්ලා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ඉස්ලාම් භක්තිකයන්ගේ දෙවියන් වහන්සේ.
2. නා.ප්‍ර. අම්මා; මව.
3. නා.ප්‍ර. කොත්තමල්ලි.