අලුයම් ධුරය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. විහාරස්ථානයක හෝ දේවාලයක හෝ අලුයම් තේවය සඳහා පවත්වනු ලබන බෙරවාදනය.