අලෙව්ව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. ගෑම; තැවරීම; ගැල්වීම; ආලේප කිරීම.
2. නා.ප්‍ර. චිත්‍රය; සිත්තම.