අලෙළුයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නි. (ක්‍රිස්ති.) ගීතිකාවල හා ස්ත්‍රෝත්‍රවල දෙවියන් වහන්සේට ස්තුති ප්‍රකාශ කිරීම සඳහා යොදා ඇති වචනයක්.
නා.ප්‍ර. දෙවියන් වහන්සේට කියන ස්තුති ගීතිකාවක් (=alleluia).