අවකර්ෂයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. (තත්ත්වයෙන්) පහත වැටීම; අවමානයට පැමිණීම හෝ පැමිණවීම; පහත් බව.2. නා. අඩු ප්රමාණය; අපකර්ෂය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 172 ← අවකර්ෂණය අවකල →