අවච්ඡායාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. (ජ්යෝති.) සෙවණැල්ලේ ආධාරයෙන් පියවර මැන වේලාව සෙවීමේ දී, සූර්යයාගේ ඇල ව ගමන් කිරීම අනු ව අඩු කරනු ලබන ප්රමාණය.