අවට
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. හාත්පස පිහිටි; වටේට ඇති.
1. නා.ප්ර. වටේට ඇති ප්රදේශය; හාත්පස ප්රදේශය.
2. නා.ප්ර. වට ප්රමාණය; පරිධිය.
3. නා.ප්ර. ලියගොමුව.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. prep. about
2. adv. around
3. a. nearby
4. n. purlieu
5. a. surrounding