අවතාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. බැසීම; ගොඩබැසීම; සම්ප්රාප්තිය.
2. නා. දෙවියකු අන් අයුරකින් පහළ වීම.
3. නා. හොල්මන; භූත වේශය.
4. නා. ප්රස්තාවනාව; ප්රවේශය.
5. නා. වේශය; රූපය; විලාසය.
6. නා. සිදුර.
7. නා. ඉඩ ප්රස්තාව; අවකාශය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. apparition
2. n. avatar
3. n. bogie
4. n. ghost
5. n. incarnation
6. n. landing
7. n. phantasm
8. n. phantom
9. n. poltergeist
10. Soc. reincarnation
11. n. shade
12. n. shadow
13. Aes. specter
14. Aes. spectre
15. n. spook
16. n. wraith