අවධි උෂ්ණත්වය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. වායුවක් යම් උෂ්ණත්වයකින් ඉහළ දී පීඩනයෙන් පමණක් ද්රව නොකළ හැකි ද එම උෂ්ණත්වය (=critical temperature).