අවධි පීඩනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. වායුවක් එහි අවධි උෂ්ණත්වයේ දී ද්‍රව බවට පත් කළ හැකි පීඩනය (=critical pressure).