අවපක්ෂය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. පුර පසළොස්වකට අනතුරු දිනය (අව පෑළවිය) පටන් අමාවක අවසන් කොට ඇති චන්ද්‍ර මාසයේ අපර පක්ෂය; කාළ පක්ෂය.