අවභාසයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. එළිය; ආලෝකය.2. නා. අදහස් සෘජු ව නොකියා අන් අයුරකින් ප්රකාශ කිරීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 176 ← අවභාසන අවභාසි →