අවමගුලසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. මඞ්ගල නොවන සිද්ධිය; අශුභ කාරණය; කෙනකු මිය ගිය ශෝකජනක අවස්ථාව; මළගම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 176 ← අවමංගල්යය අවමඞ්ගල →