අවමඟ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. නොමඟ; වැරදි මාර්ගය; දුෂ්ට උපාය.
2. නා. අපායට පමුණුවන මාර්ගය; අපාය මාර්ගය; අවාමඟ.