අවහිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. තබන ලද; ස්ථාපිත.
2. වි. වැසුණු.
3. වි. හොඳින් යොමු කළ; අවධානයෙන් යුක්ත.