අවිදුර දෘෂ්ටිකත්වයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. දුර නොපෙනීම; ළඟ පමණක් පෙනීම.2. නා. බුද්ධි ශක්ති හීනතාවය; නුවණ මඳකම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 183 ← අවිදුර අවිදුර දෘෂ්ටිකත්වයෙන් යුත් →