අවියත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අව්‍යක්ත; නූගත්; අඥාන.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. ignorant
2. a. unlearned