අවිශිෂ්ට

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. විශේෂයෙන් නොදක්වන ලද; විශේෂ නොවූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. a. matter-of-fact
2. a. mediocre
3. a. plain
4. a. platitudinous
5. a. prosaic
6. a. prosy
7. a. matter of fact
8. non-specific