අවිසරම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. ආයුධ සරඹය; ආයුධ ශිල්පය; ආයුධවලින් සටන් කිරීම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. battle