අවුන්සය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. රාත්තලෙන් දහසයෙන් කොටසක් වන බර ප්‍රමාණයක්.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. ounce
2. n. oz
3. n. oz.