අවුපතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. තල් අත්තෙන් කළ ආවරණය.2. නා. තල් අත්තෙන් කළ වටාපත.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 185 ← අවුන්සයෙන් අහසද්රීයෙන් පංගුව අවුර →