අවුරුද්ද
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. දොළොස් මාසයක කාල පරිච්ඡේදය; සංවත්සරය; වර්ෂය.
2. නා. බක් සමයට අයත් ව අප්රේල් මාසයෙහි දෙවැනි සතියෙහි පැවැත්වෙන අලුත් අවුරුදු දිනය හා ඒ උත්සව කාලය.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. n. anniversary
2. n. year
3. n. new year
4. twelve-month