අවුල්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අවුලට පත්.
2. වි. ගැවසී ගත්; ගහන; වැසීගිය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. chaotic
2. a. confused
3. adj. confusing
4. Ele. mush