අවුල් ජාලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අවුල් දැල; බේරීමට බැරි තරම් අවුල; මහා පටලැවිල්ල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. chaos
2. n. confusion
3. n. jumble
4. n. maze