අවුල්හර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පපුව මත පලඳිනු ලබන අලංකාර ආභරණ විශේෂයක්.
2. නා. උඩරට නැට්ටුවන් ළය මත පලඳින ආභරණය.