අවුළුපත්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කැවිලි; කැඳ සුරා ආදිය රුචි කරවීම පිණිස ගන්නා කට ගැස්ම.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. dessert