අශ්වාචාරියා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. අසුන් හික්මවන්නා; දක්ෂ ලෙස අසුන් පිට යන්නා; අශ්වාරෝහකයා.
2. නා. (ප්ර. යෙදේ) අසුන් වෙළඳාම් කරන්නා; අස් වෙළෙන්දා.