අශ්වින්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සූර්ය උදාවට පළමු ලොවට ආලෝකය ගෙනෙන සූර්යයාගේ රියැදුරන් ලෙස ද සැලකෙන වෛදික දෙවිවරු දෙදෙනා.