අශුද්ධියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. අපිරිසිදු බව; අපවිත්රතාව.2. නා. මාස් ශුද්ධිය නොවීම; ඍතු ලෙය පහ නොවීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 188 ← අශුද්ධ ලෝහ අශුභ →