අෂ්ට ධර්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බුදුබව පතන බෝධිසත්ත්වවරයකු වෙත පිහිටිය යුතු ධර්ම අට. - මිනිසත්බව, පිරිමිබව, ඒ ජාතියෙහි ම රහත් වන්නට නිසි කුසල් ඇතිබව, බුදුන් දැකීම, පැවිදිවීම, ධ්‍යානාභිඥාදි ගුණ සම්පත්තිය, බුදුන්ට පිදූ දිවි ඇතිබව හා බුද්ධත්වය පිළිබඳ අදහස.