අෂ්ටක කියනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. මඞ්ගල උත්සවයන්හි දී මනාල යුවළ පෝරුවට නැංවීමෙන් පසු ඔවුනට ආරක්ෂාව පතා එ සඳහා නිබන්ධිත ස්තෝත්‍ර හඬ නගා කියනවා.