අසංඛ්‍ය

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ගිණිය නොහැකි සංඛ්‍යාව; කිව නොහැකි දීර්ඝ කාලය (පා. සං. අසඞ්ඛ්‍ය)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. countless
2. a. incalculable
3. a. innumerable
4. a. multitudinous
5. a. numberless