අසම්පීඩ්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) වි. සම්පීඩනය කළ නොහැකි; සංකෝචනය කළ නොහැකි (=incompressible).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

Mat. incompressible