අසස්වතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයවි. සදාකාලික නොවූ; නිත්ය නොවූ; අචිරස්ථායි; අස්ථිර; අශාශ්වත.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 196 ← අසස්මීති අසස්සත →