අස්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. දසරුව; උරහිස.
2. නා.ප්‍ර. ලාඤ්ඡනය; මුද්‍රාව.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. horse