අස් කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. ඉවත් කරනවා; පසෙකට කරනවා.
2. ක්‍රි. තැන්පත් කරනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. vti. abate
2. vt. abrogate
3. vt. axe
4. vt. banish
5. v. bulldoze
6. v. chuck
7. vti. discard
8. Soc. discharge
9. vt. dismiss
10. vt. eliminate
11. vt. interdict
12. vti. remove
13. v. repeal
14. Soc. sack
15. v. cut off
16. vt. pay off
17. vt. send away
18. Law. set aside