අස් වළල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සටන් පිණිස වලයාකාරයෙන් එනම් වළල්ලක හැඩයෙන් කවාකාර ව සැදි අසුන් පෙළ; අස්බළ ඇණිය; අශ්වාරෝහ හමුදාව.