අස්කඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රෙදි කැබෙල්ල; (කථා.) කොණ්ඩය බැඳීමට ගන්නා රෙදිපටිය.
2. නා. භික්ෂූන් සිවුරට යටින් එක් උරයක් වසා පොරවන සිවුරුකඩ; අසංකඩ.