අස්මිමානය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. තමා සම්බන්ධයෙන් උපදනා මානය; මම ශ්‍රේෂ්ඨ වෙමියි සිතීම නිසා උපදින මානය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. egoism
2. self-conceit