අස්රෙද්ද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. ලිපෙන් වළන් බෑමට පාවිච්චි කරන රෙදි කෑල්ල; දැලි රෙද්ද.