අස්වද්දනවාසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. ක්‍රි. කුඹුරු වගා කරනවා; ගොවිතැන් කරනවා.2. ක්‍රි. යම් භූමියක් ගොවිකමට යෝග්‍ය වන සේ පිළියෙල කරගන්නවා.සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය1. vt. cultivate2. vt. tillසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 198 සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 471 ← අස්වච්ඡන්දය අස්වදිනවා →