අස්සද්දනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. කුඹුරු වගා කරනවා; ගොවිතැන් කරනවා.
2. ක්‍රි. යම් භූමියක් ගොවිකමට යෝග්‍ය වන සේ පිළියෙල කරගන්නවා.

ක්‍රි. අස්වද්දනවා.