අසාදෘශ්ය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි.
අසමාන; අසාරුප්ය.
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 199
← අසාදු
අසාධක →