අසාමාන්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. සාමාන්‍ය නොවූ; විශේෂ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. adj. abnormal
2. a. batty
3. Phy. extraordinary
4. a. proper
5. a. queer
6. a. screwy
7. a. uncommon
8. a. unusual