අසිපත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කඩුපත.
2. නා. උරෝස්ථියේ පහළ කෙළවර ඇති කඩුපතක කෙළවරක් වැනි කාටිලේජීය ප්‍රසරය.