අසේඛ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
වි. අධිශීල, අධිචිත්ත, අධිප්රඥා යන ත්රිවිධ ශික්ෂාවෙහි හික්මීමක් තවදුරටත් අවශ්ය නොවන.
නා.ප්ර. ශෛක්ෂධර්මයන් ඉක්ම අර්හත්ඵලයෙහි සිටි පුද්ගලයා; රහතන්වහන්සේ.