අසේවිතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. සේවනය නොකරන ලද.2. වි. භාවිත නොකරන ලද.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 201 ← අසේව්ය අසේවිත වනය →